නිමන්ති රණසිංහ
අල්ලස් නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එන්.එන්.පී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධ නඩුව ලබන 7 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියම කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව මෙම අධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස ඉල්ලමින් විත්තිකරුවන් වෙනුවෙන් අභියාචනාධීකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද අධිකරණයට වාර්තා කරනු ලැබීය.
ලංකා විදුලිබල පෞද්ගලික සමාගමට ඉඩමක් මිලට ගැනීමේ දී අක්‍රමිකතාවක් සිදුවූ බවට කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබියදී වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් චුදිතයන් තිදෙනාට දුෂණය චෝදනාව යටතේ චෝදනා ගොනු කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තවත් අල්ලස් නඩුවක් 7 වැනිදාට කල්යයි
Mahee Tuesday, 26 February 2019 09:23 AM
මේ අර නාගානන්ද කරපු පැමිණිල්ල මත පැවරුන නඩුව නෙමෙයිද?
de silva Tuesday, 26 February 2019 09:57 AM
නඩු කල් දැමීමේ ලෝක වාර්තාව හිමිවන්නේ මොන රටටද ?
Bamunuarachchi Tuesday, 26 February 2019 02:32 PM
රන්ජන් ඔබට තවත් සාක්ෂි ඕනෙද කියා උසාවියෙන් අහන්න.