
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ අර්ජුන් ජෙෆ්රි ඇලෝසියස් සහ එම සමාගමේම විධායක නිලධාරී කසුන් පළිසේන ඔවුහු තිදෙන වූහ. පැමිණිල්ල ඉදිරිපත් කළේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය.
ජනපතිවරයාගේ උපදෙස් මත මහබංකු බැඳුම්කර සිදුවීමට අදාළ විමර්ශන කටයුතු දැන් වඩාත් පුළුල් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ පසුගිය සතියේ හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති පතිරගේ සමරසිරි, පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆරි ඇලෝසියස්, එහි අධ්‍යක්ෂවරුන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්තා රන්ජන් හුලුගල්ලේ සහ මුතුරාජ සුරේන්ද්‍රන් යන අය අත්අඩංගුවට ගත්හ.
2025 නොවැම්බර් මස 04
249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1598
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැඳුම්කර දූෂණ විමර්ශනය අලුත් මාවතක
Nuwan Tuesday, 02 April 2019 09:43 AM
රාජතාන්ත්‍රික විදිහට ලිපි ගනුදෙනු නොකර මෙච්චර කල් පොල් ගැවද???
Nimal Tuesday, 02 April 2019 11:50 AM
අවුරුදු 3 කුත් පහුවෙලා තවමත් අර්ජුන් මහේන්ද්‍රන් නිදැල්ලේ. මේ ගැන අපේ ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ.
Demuni de silva Tuesday, 02 April 2019 10:45 PM
මහේන්ද්‍රන් පමණක් නොව, ඔහුගේ පූර්වගාමීන් ද විමර්ශනය කිරීමට නියමිතය.