විශ්රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලුත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණුසුම් පුවත් මවන ජවාරම බවට පත්ව ඇත්තේ මිනිස් ජාවාරමයි. මිනිස් ජාවාරම යන්න ද ශ්රීස ලංකාවට අලුත් දෙයක් නොවන බව ඉතිහාසය සාක්ෂි සපයයි. 2019 පුද්ගලයන් 70 ක් රැගත් නිතීවිරෝධී බෝට්ටුව ප්රංෙශය වෙත යාම, 2021 ලාංකිකයන්
34 ක් කැනඩාවට ගෙනයන මුවාවෙන් ඉන්දියාවට යැවීම, 2022 ඩුබායි විදේශ රැකියා සඳහා කාන්තාවන් පි