අධිකරණ පද්ධතියම කෙලෙසුවා
රන්ජන් රාමනායකගේ හඬපට ගැන රජයේ නිල මතය, භාරත ලක්ෂ්මන් නඩුවේ වැරදිකරුවන්, පොලිස් අපරාධ විමර්ශන, බැඳුම්කර ගනුදෙනුවට නීතිය ක්‍රියාත්මක වන හැටි, වෝහාරික විගණන වාර්තා ගැන රජයේ අදහස, එම්.සී.සී. ගිවිසුමට වෙන දේ, 21 හා 22 සංශෝධනවලට ඇති විරෝධය හා 19 අහෝසි කිරීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.