බැඳුම්කර ගනුදෙනුවට ජවිපෙන් නඩු
කෝප් කමිටු සභාපතිත්වය, හිටපු ඇමැති හර්ෂ ද සිල්වාගේ ස්වයංවිවේචනය, බැඳුම්කරයට නඩු පැවරීම, කෝප් කමිටු බලය වැඩිකිරීම, නීතිපති - පොලිස්පති විවාදය, ජනාධිපතිවරයාගේ දේශපාලන ගමන, විදේශ ණය, රජයේ රැකියා සම්පාදනය හා වියතුන් පාර්ලිමේන්තු එවීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි