ගණිතය උගන්වනවා වගේ සාහිත්‍යය උගන්වන්න බෑ
නවකතාව, කෙටිකතාව, කවිය, සාහිත්‍ය විචාරය, අධ්‍යාපනය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා පළ කොට ඇති මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකි. මහාචාර්යවරයාගේ නවතම නවකතාව ‘මෙ දිවිය මෙතැනින් නවතමි’ නමින් පසුගියදා එළිදැක්විණි.