ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2020.08.14
විජිත් Friday, 14 August 2020 10:10 AM
"මොකද අයියේ.. අත උලුක් වුණාද?" " ආ... නැහැ නැහැ මේ වටිනා ලෑල්ල කඩන්නේ මොකටද කියලා හිතුණා.. ඔයාව දැක්කාම.." " දැන් කරන්න දෙයක් නැහැ. ඕක කඩනවා කියලනේ අපි ඡන්දෙදී මෝඩයින්ට කිව්වේ. ඔයාට බැරි නම් මම වෙන ගේමක් දීලා ඕක කඩන්නම්..."
පූජා Monday, 17 August 2020 09:01 AM
මොකද විජිත්, ඔයා දැන් කාටුන් පිටුවටත් අවතීර්න වූනාද.? දේශපාලනයෙන් තොර ලොවක් ඔයාට නැහැ වගේ. හොඳයි, හොඳයි ඒ ඔයාගේ කැමැත්තනේ. මට නම් ඕවාට කොමන්ට් කරන්න තේරෙන්නෙ නැහැ. ඔයා මෙතන තනියම ඉන්න නිසා දුක හිතිලා ආවෙ. එහෙනම් ලස්සන සටහන් ලියන්නකො.