Y K.p.vishva kavinda · 1 hour ago 2020.01.20 පුවත්පතේ රජය විසින් දුන් අයදුම්පත ගන්න පුලුවන්ද.... Reply 0
Y H.m nissanka bandara · 1 hour ago 2020.01.20 දින පළවූ අඩු අදායම්ලාභී පවුල් වලට පළවූ රජයේ ඇප්ලිකේෂන් එක ගන්න පුලුවන්ද? Reply 0
Y Ishari sandareka · 1 hour ago සා/පෙළ නැති ළමයින්ට කෝස් දෙනවා කිව්වා.. ඒ ගැන විස්තරයක් දැනගන්න පුළුවන්ද? Reply 0
Y Ajanthapuspakumara · 1 hour ago අපිටත් රැකියාවක් දෙන්න අපිට සමෘද්ධියවත් නෑ... කූලිවැඩ කරන්නේ... ළමයි දෙන්නෙක් ඉන්නවා... සොයාබලලා සහනයක් දෙන්න... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
2020.01.20 පුවත්පතේ රජය විසින් දුන් අයදුම්පත ගන්න පුලුවන්ද....
20වැනිදා පේපර් එකේ තිබ්බ ඇප්ලිකේෂන් එකද දන්නෑ...
2020.01.20 දින පළවූ අඩු අදායම්ලාභී පවුල් වලට පළවූ රජයේ ඇප්ලිකේෂන් එක ගන්න පුලුවන්ද?
හොඳයි..
පුවත්පතේ තිබුන අයදුම්පත නැවත ගන්ඩ බැරිද
අයදුම් පත ආයෙ ගන්න පුලුවනිද?
සා/පෙළ නැති ළමයින්ට කෝස් දෙනවා කිව්වා.. ඒ ගැන විස්තරයක් දැනගන්න පුළුවන්ද?
20 සඳුදා නිකුත් වූ රැකියා ලක්ෂයේ අයදුම්පත්‍රය ගන්න බැරිවෙයිද?
අඩු අදායම්ලාභී රැකියා අයදුම්පත ඕනෑ..
20 වෙනිදා නිකුත් වූ රැකියා ලක්ෂයේ අයදුම්පත ගන්න පුලුවන්ද ?
අපිටත් රැකියාවක් දෙන්න අපිට සමෘද්ධියවත් නෑ... කූලිවැඩ කරන්නේ... ළමයි දෙන්නෙක් ඉන්නවා... සොයාබලලා සහනයක් දෙන්න...