IMG-LOGO

2019.10.21



අදහස් (2)

2019.10.21

පි.වී.සරත් විජේසිංහ,G-32, ලඹුටුව, උස්සාපිටිය. Tuesday, 22 October 2019 02:00 PM

මම කුඩා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වෙමි.මා ජිවත් වන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ,මාවනැල්ල කලාපයේ,අරණායක කොට්ටාශයේ ,සුන්දර බතලේගල පර්වථය පාමුල පිහිටි ලඹුටුව නම් වූ අති දුෂ්කර ගමේය.මේ ගමේ සිට උස්සාපිටිය ශ්‍රී සුමංගල විදුහලට ගිය මගේ දියණිය, පි.වී.ලක්ෂානි මෙලනි විජේසිංහ 2015 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 196 ක් ලබාගනිමින් සමස්ථ ලංකා පළවෙනියා විය. 2019 වසරේ මගේ පුතා වන පි.වී.ජනිදු ලක්ෂාන් විජේසිංහ ලකුණු 195 ක් ලබා ගත්බව ඉතාම සතුටින් මතක් කරමි මෙවර සමස්ත ලංකා ස්ථාන ප්‍රකාශ නොකිරීම නිසා මගේ දුවට ලැබුණු කිසිම දෙයක් පුතාට නොලැබුණි.මගේ දරු දෙදෙනා කිසිම උපකාරක පන්තියකට සහභාගී නොඋනු බව ඉතාම අභිමාණයෙන් සදහන් කරමි.පාසලේ සහ නිවසේදී ලද දැනුමෙන්මෙම සාර්ථකත්වය ලබා ගත්බව සතුටින් දන්වමි.මේ සදහා 1 සිට වසර හතරක් ඉගැන්වූ රුපාකුමාරි ආදරණිය ගුරුතුමියට මගේ ප්‍රණාමය පුදමි.මගේ දරුවන් ඉරිදට දහම්පාසල් යනවා.සෙනසුරාදට මහජන පුස්ථකාලයට යනවා,කරාටේ කරනවා,සංගීතය කරනවා,චෙස් කරනවා,චිත්‍ර අදිනවා,ලංකාවේ පිදුරුතලාගල,ශ්‍රීපාදය,සිගිරිය,ආදී සියලුම සුන්දර ස්ථාන නරබා ඇත.සැම මසකම විනෝද ගමනක් යනවා.

:       0       0

පි.වී.සරත් විජේසිංහ Tuesday, 22 October 2019 02:05 PM

මගේ දරුවන්ගේ සියලු ජයග්ග්‍රහණ පිටුපස අපගේ නිවසේ පවතින ආදරණිය පරිසරය බලපාන බව මම ඉතාම සතුටින් සදහන් කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 80 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 200 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site