Y විජිත් · 1 hour ago බලාගෙන...මේ නොදරුවා නාවනකොට කනට වතුර යන්න පුළුවන් ඒ නිසා ඔඩොක්කුවට අරගෙන ඔය හිල් පොල්කට්ටෙන් නාවන්න.ඇඩුවොත් එහෙම නාවන එක නතර කරන්න.පොඩි එකානේ හිතලය හැදෙන්න පුළුවනි.එනිසා නාවලා ඉවරවුන ගමන් හොඳට පිහදාලා හොඳට අන්දන්න.පොඩ්ඩා හුරතලයට කියනදේවල් ගණන් ගන්න එපා.කිරිසප්පයානේ. අමතක කරන්න එපා ඒගමන්ම සුපුරුදු විදිහට රටේ මිනිසුන්වත් අන්දන්න... Reply 0
Y විජිත් · 1 hour ago මේ නොදරුවාට කියන කතා ගනන්ගන්න එපා. මෙයාව ඔඩොක්කුවට අරන් ඔය හිල් පොල්කට්ටෙන් ප්‍රවේශමෙන් නාවන්න. බලාගෙන කනට වතුර යයි. ඕනවට වඩා නාවන්න එපා. පිනසේ හැදේවි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන...මේ නොදරුවා නාවනකොට කනට වතුර යන්න පුළුවන් ඒ නිසා ඔඩොක්කුවට අරගෙන ඔය හිල් පොල්කට්ටෙන් නාවන්න.ඇඩුවොත් එහෙම නාවන එක නතර කරන්න.පොඩි එකානේ හිතලය හැදෙන්න පුළුවනි.එනිසා නාවලා ඉවරවුන ගමන් හොඳට පිහදාලා හොඳට අන්දන්න.පොඩ්ඩා හුරතලයට කියනදේවල් ගණන් ගන්න එපා.කිරිසප්පයානේ. අමතක කරන්න එපා ඒගමන්ම සුපුරුදු විදිහට රටේ මිනිසුන්වත් අන්දන්න...
මේ නොදරුවාට කියන කතා ගනන්ගන්න එපා. මෙයාව ඔඩොක්කුවට අරන් ඔය හිල් පොල්කට්ටෙන් ප්‍රවේශමෙන් නාවන්න. බලාගෙන කනට වතුර යයි. ඕනවට වඩා නාවන්න එපා. පිනසේ හැදේවි.