IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


2019.03.27



අදහස් (2)

2019.03.27

විජිත් Wednesday, 27 March 2019 11:18 AM

" අනේ දෙයියනේ මට සමාවෙන්න. ලොක්කා දුන්න දෙයයි මම මේ ගෙනාවේ ..මම දැන් මොනවාද ලොක්කට කියන්න ඕනේ දෙවියනේ..? " "නරයෝ ..තා ළඟ තවමත් කොකේන් ගඳයි. මෙහි එන්න කලින් නාගෙන පිරිසිදුවී එන්න තොට අමතකද..... ගිහින් කියාපන් ලොක්කාට... මටත් එයාගේ ඇඟේ බර වගේ දෙගුණයක් රත්තරන් පුජා කරන්න කියලා. මාත් එක්ක සෙල්ලම් කරන්නේ නැතිව.." " ..බර වගේ දෙගුණයක්..?

:       0       43

Keppetipola Wednesday, 27 March 2019 12:38 PM

මේ කාටූනය අති විශිෂ්ටයි. එය නිර්මාණය කල තලන් නැමැත්තාට මාගේ උපහාරය. අපේ රටේ නායකයෝ කී දෙනෙක් තිරුපති ගිහින් ඇගේ තියෙන වස්ත්‍ර ගලවලා දාලා හිඟන්නෝ වගේ බිම ඉඳගෙන කෝටි ගණන් වියදම් කරලා පූජා තියලා දෙවියන්ට යදිනවද? කිසිම ආත්ම ශක්තියක් නැති මේ දේශපාලකයෝ මේ හැම දෙයක්ම කරන්නේ බලයේ ඉඳන් මහජන දේපළ හොරකම් කරන්න. පන්සලකට පල්ලියකට ගිහින් හරියට දණ ගහලා වඳින්නේ නැති අපේ නායකයෝ තිරුපති ගිහින් තණ්හාවෙන් පිස්සු වැටිලා වගේ බඩ ගාගෙන වඳිනවා.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 148 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site