ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
2019.03.18
විජිත් Monday, 18 March 2019 09:46 AM
"එයා කියන ඒවා ඔහෙත් පිළිගන්නවද..? එයාගේ සුදුසුකම් මොනවාද අප්පුහාමි අයියේ...? " " ඒ වුණාට එතුමා විගණකාධිපති තුමානේ..." " එයාගෙන් වැඩක් නැහැ අපිට, මිනිහා හිතුවක්කාරයා,... මට නම් තේරෙන්නේ නැහැ ඔය සොච්චම් පඩියක් අරගෙන මොනවට නැහෙනවාද කියලා. නෝනගේ පඩියෙන් තමයි ජීවිතේ ගැටගහ ගන්නේ... ලැජ්ජයි.. කෝ අපි කියන දෙයක් අහන කෙනෙක් යැයි..." " ඉතින් එතුමා කියන්නේ බොරුද...? " " එයාගෙන් මට වැඩක් නැහැ...ඔය අලුතෙන් පත්වන මනුස්සයවවත් ' හොඳ ' මිනිහක් කරලා ගන්න තමයි අපි මේ කල්පනා කරන්නේ..."