Y විජිත් · 1 hour ago "ආ මේ ඇමති තුමානේ... මොකෝ මේ අමාරුවෙන් වගේ.. ඇඹරි ඇඹරි..? " " මේ පර්සි මහත්තයානේ.. ඔබතුමා කොහෙද මේ ගිහින් එන්නේ..? " " මුහුදේ මාළුන්ට කෑමදාන්න ගියා. ඔබතුමාටත් පුළුවනි ඒ පින්කමට දායකවෙන්න.. ඒ කියන්නේ අාහාර දාමයේ එක පුරුකක් වෙන්න.. අපි ඉතින් ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරන ජීවින් කොටසක්නේ... " Reply 0
Y විජිත් · 1 hour ago "ආ මේ අපේ ඇමතිතුමානේ... මොකද නිකම් ඇඹරි ඇඹරි... මොකවත් ප්‍රශ්නයක්ද..? බඩේ අමාරුවක්වත්...? " " අපේ පර්සි මහත්තයානේ.. කොහේ ඉඳන්ද මේ එන්නේ...හිනාවෙවී? " " මම ගියා මාළුන්ට කෑම දාලා එන්න. ඔබතුමාටත් පුළුවනි ඒ පින්කමට දායක වෙන්න. මේ පළාතේ ඔක්කොම උදේ, හවස ඔය පිංකම කරනවා. අපි ස්වභාවධර්මයාගේ දරුවෝ. අපි අහාර දාමයේ කොටස්කරුවන් වියයුතුයි.. යන්න කෙලින්ම වෙරළටම යන්න... වතුරත් තියෙනවනේ.." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ආ මේ ඇමති තුමානේ... මොකෝ මේ අමාරුවෙන් වගේ.. ඇඹරි ඇඹරි..? " " මේ පර්සි මහත්තයානේ.. ඔබතුමා කොහෙද මේ ගිහින් එන්නේ..? " " මුහුදේ මාළුන්ට කෑමදාන්න ගියා. ඔබතුමාටත් පුළුවනි ඒ පින්කමට දායකවෙන්න.. ඒ කියන්නේ අාහාර දාමයේ එක පුරුකක් වෙන්න.. අපි ඉතින් ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරන ජීවින් කොටසක්නේ... "
"ආ මේ අපේ ඇමතිතුමානේ... මොකද නිකම් ඇඹරි ඇඹරි... මොකවත් ප්‍රශ්නයක්ද..? බඩේ අමාරුවක්වත්...? " " අපේ පර්සි මහත්තයානේ.. කොහේ ඉඳන්ද මේ එන්නේ...හිනාවෙවී? " " මම ගියා මාළුන්ට කෑම දාලා එන්න. ඔබතුමාටත් පුළුවනි ඒ පින්කමට දායක වෙන්න. මේ පළාතේ ඔක්කොම උදේ, හවස ඔය පිංකම කරනවා. අපි ස්වභාවධර්මයාගේ දරුවෝ. අපි අහාර දාමයේ කොටස්කරුවන් වියයුතුයි.. යන්න කෙලින්ම වෙරළටම යන්න... වතුරත් තියෙනවනේ.."