Y විජිත් · 1 hour ago "මල කෙලියයි... ලොක්කා කිව්වේ දියවන්නාව පැත්තට ගෙනියන්න කියලා... එ්ත් මෙයා ඒ පැත්තට යන්න බයයි වගේ.. ඔය ආයෙත් 'රිවර්ස්' යන්නයි හදන්නේ... හ්ම් හ්ම්.. යමං අර ලොකු මාලිගාව පැත්තට...හ්ම්.." " බුහ් බුහ් ...මට බෑ.." "බෑ කියලා කොහොමද යමන්.. ඔයානේ ඉල්ලන් කෑවේ..." "මට බැහැ.. අරයව නම් ඉව කරන්න... " " හරි හරි.. මමත් බයයි එයාට.. ඔයා ඔය මාලිගාවේ ඉන්න.. පොඩි එකෙක් දිහාවට පැනපන්... පැනලා බුරන්න.. මම එයාගේ නම පොතේ ලියාගන්නම් .. කොහොමත් ඒ උත්තමයන් මොන වැඩේ කළත් .. අත්අඩංගුවට ගන්න මට බලයක් නැහැනේ...හ්ම් යමන් පුතේ..." Reply 0
COMMENTS
"මල කෙලියයි... ලොක්කා කිව්වේ දියවන්නාව පැත්තට ගෙනියන්න කියලා... එ්ත් මෙයා ඒ පැත්තට යන්න බයයි වගේ.. ඔය ආයෙත් 'රිවර්ස්' යන්නයි හදන්නේ... හ්ම් හ්ම්.. යමං අර ලොකු මාලිගාව පැත්තට...හ්ම්.." " බුහ් බුහ් ...මට බෑ.." "බෑ කියලා කොහොමද යමන්.. ඔයානේ ඉල්ලන් කෑවේ..." "මට බැහැ.. අරයව නම් ඉව කරන්න... " " හරි හරි.. මමත් බයයි එයාට.. ඔයා ඔය මාලිගාවේ ඉන්න.. පොඩි එකෙක් දිහාවට පැනපන්... පැනලා බුරන්න.. මම එයාගේ නම පොතේ ලියාගන්නම් .. කොහොමත් ඒ උත්තමයන් මොන වැඩේ කළත් .. අත්අඩංගුවට ගන්න මට බලයක් නැහැනේ...හ්ම් යමන් පුතේ..."