Y විජිත් · 1 hour ago " මේකයි සිරෝ... ඔය කියන ජනාධිපති පයිලට්ගේ ගුවන් යානයේ ' ක්රු ' එක අන්තිමයි ලු..එකයි ප්ලේන් එක උඩට යන්නේ නැත්තේ.." " ඒ කියන්නේ මන්ත්රිතුමෝ...? " " ඔය 'ක්රු' එකේ ඉන්නේ , පයිලට්ගේ පඩිය වගේ දහ පහළොස් ගණනක් පඩිගන්න..කුඩු මුදලාලිලා, මිනි මරුවෝ, හොරු, පාගා මරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, , වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති මෝඩයෝ...වගේ උන්ලු.. ඉතින් කොහෙන්ද ප්ලේන් එකට ' පෙට්‍රල් ' ගහන්න සල්ලි...?..." Reply 0
Y ramendra · 1 hour ago ටෙලිකොම් එකේ ලක්ෂ 10 වැඩි පඩි ගන්න අය කොච්චර ඉන්නවද, ඒවා ගැන හොයන්න කවුරුවත් නැත, රටේ රජයේ වීගණකාධිපති වරයාට ටෙලිකොම් විගණනය කරන්න ටෙලිකොම් සභාපතිවරයා අවසර දෙන්නේ නැත. මේ සම්බන්ධව කෝප් එකද දැනුවත්ව ඇත. Reply 0
COMMENTS
" මේකයි සිරෝ... ඔය කියන ජනාධිපති පයිලට්ගේ ගුවන් යානයේ ' ක්රු ' එක අන්තිමයි ලු..එකයි ප්ලේන් එක උඩට යන්නේ නැත්තේ.." " ඒ කියන්නේ මන්ත්රිතුමෝ...? " " ඔය 'ක්රු' එකේ ඉන්නේ , පයිලට්ගේ පඩිය වගේ දහ පහළොස් ගණනක් පඩිගන්න..කුඩු මුදලාලිලා, මිනි මරුවෝ, හොරු, පාගා මරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, , වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය නැති මෝඩයෝ...වගේ උන්ලු.. ඉතින් කොහෙන්ද ප්ලේන් එකට ' පෙට්‍රල් ' ගහන්න සල්ලි...?..."
ටෙලිකොම් එකේ ලක්ෂ 10 වැඩි පඩි ගන්න අය කොච්චර ඉන්නවද, ඒවා ගැන හොයන්න කවුරුවත් නැත, රටේ රජයේ වීගණකාධිපති වරයාට ටෙලිකොම් විගණනය කරන්න ටෙලිකොම් සභාපතිවරයා අවසර දෙන්නේ නැත. මේ සම්බන්ධව කෝප් එකද දැනුවත්ව ඇත.