1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y විජිත් · 1 hour ago ආ මේ නරි රාලහාමිලානේ.ඡන්ද කාඩ් එක වැටෙන්නේ නැහැ.ඒක සුපර් ග්ලු වලින් මගේ හොටේ අලවලා තියෙන්නේ...." " එතකොට අපි අතරින් කාටද ඔය ' ලස්සන සුදු කුරුළු කුමාරයා ' ඡන්දෙ දෙන්නේ..? " " ඉස්සර නම් මගේ ඡන්දය ඔය ගොල්ලන්ගේ නරි පවුල්වලට දුන්නා. නමුත් ඒ නරි ඡන්දෙ දිනුවට පස්සේ අපිව අමතක කළා. අපේ කැලෑවේ අපිට කන්න තිබුන කෑම ඔක්කොම උන් උන්ගේ නරි පවුල්වලට ගෙනිහින් දුන්නා. අපේ කැලෑව විනාශ කළා. ඒ නිසා මේ පාර මගේ ඡන්දෙ ' නරින්ට' දෙන්නේ නැහැ..." " එතකොට ඡන්දෙ අපරාදෙනේ...සුදු කුමාරයෝ..? " " මොන පිස්සුද ...මම මේ නියම මිනිහෙක් හොයනවා...මගේ ඡන්දය දෙන්න.." Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේ නරි රාලහාමිලානේ.ඡන්ද කාඩ් එක වැටෙන්නේ නැහැ.ඒක සුපර් ග්ලු වලින් මගේ හොටේ අලවලා තියෙන්නේ...." " එතකොට අපි අතරින් කාටද ඔය ' ලස්සන සුදු කුරුළු කුමාරයා ' ඡන්දෙ දෙන්නේ..? " " ඉස්සර නම් මගේ ඡන්දය ඔය ගොල්ලන්ගේ නරි පවුල්වලට දුන්නා. නමුත් ඒ නරි ඡන්දෙ දිනුවට පස්සේ අපිව අමතක කළා. අපේ කැලෑවේ අපිට කන්න තිබුන කෑම ඔක්කොම උන් උන්ගේ නරි පවුල්වලට ගෙනිහින් දුන්නා. අපේ කැලෑව විනාශ කළා. ඒ නිසා මේ පාර මගේ ඡන්දෙ ' නරින්ට' දෙන්නේ නැහැ..." " එතකොට ඡන්දෙ අපරාදෙනේ...සුදු කුමාරයෝ..? " " මොන පිස්සුද ...මම මේ නියම මිනිහෙක් හොයනවා...මගේ ඡන්දය දෙන්න.."