ශ්රී ලංකා වෙළෙඳපොළ තුළ දැනට පවතින හුවාවි ජංගම දුරකතන සඳහා අඛණ්ඩව සිය සහාය ලබාදෙන බව එම සමාගම සහතික වෙයි.
පාරිභෝගිකයන් දැනට භාවිත කරන සහ විකිණීමට සූදානම් කරන සියලුම හුවාවි ජංගම දුරකතන සහ ටැබ් සඳහා සියලු ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහ අලෙවියන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ද එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ සඳහා ස්ථිරසාර මෘදුකාංගයක් නිර්මාණය කිරීමටද හුවාවි සමාගම කටයුතු කරමින් සිටින බව හුවාවි සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ
එම නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හුවාවි නොසැලෙයි