ශ්රී ලංකාවේ වැඩිපුර ආයෝජන කිරීමට ඇමරිකා ව්‍යාපාරිකයින් පොළඹවන ලෙස විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටියේය.
වොෂින්ටන් අගනුවර එක්සත් ජනපද නිලධාරීන් සමඟ පැවැත් වූ සාකච්ඡා කිහිපයකදීම නියෝජ්‍ය අමාත්‍ය මෙම ඉල්ලීම කළ බව ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇති කළ යුතුයි. (හේ)
අලුතින් කුලියාපිටිය දාපු වොක්ස්වැගන් කර්මාන්තශාලාවට පින් සිද්දවෙන්න අපි අද කාල ඇඳලා ඉන්නවා මහත්තයෝ...... තව ඒ වගේම කර්මාන්තශාලා ගොඩාක් හදන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕන (බ)
අලුතින් කුලියාපිටිය දාපු වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට පින් සිද්ධවෙන්න අපි අද කාලා ඇඳලා ඉන්නවා මහත්තයෝ. තව ඒ වගේම කර්මාන්තශාලා ගොඩාක් හදන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනෑ (නි)
ලංකාවෙ ශ්‍රම වෙළඳපොළ ගැන අවබෝධයක් ඇත්තෙම නැතුවද ඇමරිකාව එයි කියා හිතන්නෙ. (නි)
මෙයා කියනකම්ම ඇමරිකන්කාරයෝ ඇවිල්ල නැ. දැන් පෝලිම එයි (බ)
අයෝජනය කරොත් තමයි පුදුම.(හේ)
දවල් හීන තමයි.(හේ)
ආයෝජකයෝ එයිද ලංකාවට.(හේ)
පුළුවන් දෙයක් ගැන කතා කරන්න.(හේ)
ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇතිකලයුතුයි. ගුවන් තොටුපලවල් වල වී ගබඩා කරල වරායවල් පිහිනුම් තටාක කරන්න කතාකරල දැන් ඉතින් දනින් වැටීගෙන ආයෝජකයන් පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැහැ. (හේ)
හැමදේම හොද විදියට සිද්ධ වෙයි.(හේ)
පෝලිමේ එනවලු ආයෝජනය කරන්න...(රේ)
ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇතිකළ යුතුයි. ගුවන් තොටුපළවල්වල වී ගබඩා කරල වරායවල් පිහිනුම් තටාක කරන්න කතාකරල දැන් ඉතින් දනින් වැටීගෙන ආයෝජකයන් පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැහැ. (බ)
ආයෝජකයන් ගෙන්වාගන්න නම් යටිතල පහසුකම් ඇතිකලයුතුයි. ගුවන් තොටුපලවල් වල වී ගබඩා කරල වරායවල් පිහිනුම් තටාක කරන්න කතාකරල දැන් ඉතින් දනින් වැටීගෙන ආයෝජකයන් පස්සෙන් ගියාට වැඩක් වෙන්නෙ නැහැ. (රේ)
පෝළිමේ එනවා කියපු අයගෙන් ගන්න දැන් පස්සෙන් යන්න වෙලා නේද? (නි)
විදේශ ආයෝජකයන්ට ඇබෑර්තු ඇත කියලා බෝඩ් එකක් එල්ලගෙන ගියා නම් හරි. පටන්ගත්තේ නම් ඕවා කියලා නොවෙයිනේ. (නි)
ඇයි මොකද, ඡන්දය කාලේ කිව්වේ යහපාලන ආණ්ඩුවකදී ලංකාවට එන්න විදේශ ආයෝජකයෝ පෙළගැහිලා කියලා? ඒගොල්ලෝ ආපහු හැරිලා ගිහින්ද. (නි)
කලින් කියපු විදිහට වැඩ සිද්ධවෙන්නෙ නැති පාටයි නේද? (නි)
ඔබතුමාලා බලයට එනකොට කිවුවේ වෙන කතාවක්නේ (නි)
කරනකොට මෙහෙමයි, කියනකොට එහෙමයි නේද? (නි)
ඇයි දැන් එනවා කියපු ඉන්දීය ආයෝජකයෝ එන්නේ නැද්ද.(රේ)