භානුක අමරසිංහ
ලංකා ටයිල්ස් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී යන සමාගම්හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස හර්ෂ අමරසේකර මහතා පත් කරගත් බව එම සමාගම් පවසයි. ඒ අනුව ඔක්තෝබර් 30 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගත් බව සමාගම සඳහන් කරයි.
එසේම මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට අමරසේකර මහතා සතුව එම සමාගම් දෙකෙහිම කිසිදු කොටස් හිමිකාරිත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් හර්ෂ අමරසේකර මහතා එම සමාගම් දෙකෙහිම කොටස් හිමිකාරීත්වයක් පවතින රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමේ සම සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. එහිදී එම සමාගම සතුව ලංකා ටයිල්ස් පීඑල්සී සමාගමේ කොටස් 6,942,405ක්ද, ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමේ 148,921,090 ක් හිමි බවත් සඳහන් වෙයි.
2025 දෙසැම්බර් මස 04
380
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හර්ෂ අමරසේකර ලංකා ටයිල්ස් ලංකා වෝල්ටයිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට