භානුක අමරසිංහ
කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඒ මහතා පත් කරගෙන තිබේ.
වසර 30 කට අධික කාලයක් රාජ්‍ය අංශයේ මූල්‍ය, විගණන, පාලන සහ ආයතන ප්‍රතිසංස්කරණ තුළ වසර 30 කට අධික කාලයක අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ වෘත්තිකයකු ලෙස ඒ මහතා සැලකෙයි. වික්‍රමරත්න මහතා 2019 සිට 2025 අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විගණකාධිපති ජනරාල්වරයා ලෙසින්ද කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු විගණකාධිපති කාර්ගිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට