පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති අරඹා තමන්ගේ සාක්කු පුරවා ගැනිම ගැන පමණක් සිතුවත් මෛත්‍රී - රනිල් රජය රටේත් පරිසරයේත් ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසිය.
විල්පත්තු වන විනාශය ආරම්භ වුයේ පසුගිය රජය සමයේ දී බව කී අමාත්‍යවරයා එම රජයේ වැරදිවලට පිළිතුරු සෙවිමට වත්මන් රජයට සිදුව ඇතැයි සඳහන් කළේය.
විජයවර්ධන මහතා මේ බව පැවසුවේ සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයේ කොළඹ 02 , ජිනරතන මාවතේ ශාඛාව අද (22) පෙරවරුවේ ආරම්භ කළ “සොෆ්ට්ලෝජික් ෆයිනැන්ස් ක්ලීන් සොන්” ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
එම ආයතනය වටා මීටර් 500ක ප්‍රදේශය පිරිසිදුව තබාගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක් (නි)
ගිය ආණ්ඩුවේ කුණු හොයනවා ඇරෙන්න කරන්න වැඩක් ඇත්තෙම නැහැ සමහරුන්ට (නි)
මෙතන ගොඩක් අය දැක්කේ මේකේ තිබුණ ලොකු හොඳට වැඩ පුංචි වැරැද්දක්. මේක ලංකාවේ හැටි. (බ)
මේ ක්‍රමය ලෝකේ ගොඩක් රටවල භාවිතා වෙනවා. එි සයිකල් ක්‍රමය ඉදිරියට කරන්න පුළුවන්. සමාජය දැනුවත් වෙන්න ඕනි මෙවැනි හොඳ ක්‍රම දිගටම කරගෙන යන්න. (නදී)
මේ ක්‍රමය ලෝකේ ගොඩක් රටවල භාවිතා වෙනවා කුණු කසල ප්‍රතිචකීකරණය පද්ධති ඉදිරියට කරන්න පුළුවන් සමාජය දැනුවත් වෙන්න ඕනි මෙවැනි හොද ක්‍රම දිගටම කරගෙන යන්න. (ම)
ඉතාම හොඳ වැඩක්. මෙය කොළඹින් පිටත් කරන්නට ලැබේවා! (නි)
දායකත්වය ලබාදිය හැකි අනෙකුත් ආයතන වලටත් මෙය හොඳ ප්‍රවේශයක් හැටියට ගතහැක. භාෂාව කුමක් වුණත් පොදු ජනයාගේ හිතේ ලියවෙන දෙයක් කළොත් වටිනා ප්‍රවේශයක්. (නි)
දායකත්වය ලබා දිය හැකි අනේකුත් ආයතනවලටත් මෙය හොඳ ප්‍රවේශයක් හැටියට ගත හැක. භාෂාව කුමක් උනත් පොදු ජනයාගේ හිතේ ලියවෙන දෙයක් කලොත් වටිනා ප්‍රවේශයක්. (නදී)
කොළඹ පරිසර රැකුමට එදා කළ දේවල් අමතකද? (නි)
මෙවන්දේට භාෂා තුනෙන්ම ලේබල් දැමිය යුතුය. (නි)
අගය කළයුතු ක්‍රියාවක් (නි)
භාෂා තුනෙන්ම තිබුණා නම් වටිනවා, අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුම්වත් කිරීමක් කරන්න ඕන, අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (ස)
භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා, අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕන, අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (බ)
භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා. අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනා. අපේ රටේදී යෝගට් එක කාල පාරට විසිකරන අය පිටරට ගියාම කුනුබාල්දියක් සොයාගෙන යනවා එ්ක දමන්න, ඒ අැයි? ඒ රටවල තියන නීතියට බයයි. එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (නදී)
භාෂා තුනෙන්ම තිබුනානම් වටිනවා. අපේ රටේ ජනතාවට මේවා ගැන දැනුවත් කිරීමක් කරන්න ඕනෑ. අපේ රටේදී යෝගට් එක කාලා පාරට විසිකරන අය පිටරට ගියාම කුණුබාල්දියක් සොයාගෙන යනවා ඒක දමන්න, ඒ ඇයි? ඒ රටවල තියන නීතියට බයයි, එසේනම් ඇයි අපේ රටේදී එවන් දේවල් නොකරන්නේ? (නි)
ඔයා හරි රුවන්, සමහර අයට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සමහර අයට සිංහල සහ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සමහර අයට මේවා තේරෙන්නේ නැහැ. (නි)
කොහොමත් අපේ සමහර අයට සිංහල නම් තේරෙන්නේම නැහැ. (නි)
මාත් කියන්න ගියේ රුවන් කියපු දේම තමා.අපේ රටේ ජනතාවගෙන් බහුතරයකට ඉංග්‍රීසි දැනුම මදි.භාෂා තුනෙන්ම ලේබල් ගැහුවා නම් වැඩේ සාර්ථකයි (නි)