IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කරයි

වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරිම සඳහා සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරිමට ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය පවසයි.

තායිලන්තයෙන් හෝ ඉන්දියාවෙන් සහල් තොගය ඉදිරි සතියේ ආනයනය කිරිමට සැලසුම් කර ඇත.

මේ වන විට වෙළඳපොලේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් 85 -90 ත් අතර  මිලකට  සහ සම්බා කිලෝ ග්‍රෑමයක් 95 -100ත් අතර මිලකට අලවි වෙයි.



අදහස් (0)

සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කරයි

සුමිත් Wednesday, 14 December 2016 04:43 PM

මට මතකයි ටික කාලෙකට කලින් කෘෂිකර්ම ඇමතිතුමා කයිවාරු ගැහුවා සහලින් ස්වයංපෝෂිතයි කියලා. ගොවි මහත්වරුන්ට වී ගොවිතැනින් අයින් වෙන්න කියලත් කිව්වා නේද. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Wednesday, 14 December 2016 08:04 PM

ශ්‍රී ලංකාවේ සහල් අතිරික්තයක් තියෙනවා කියලා සමහරු පාරම්බානවා. අනිත් පැත්තෙන්, සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ආනයනය කිරිමට තව අය කැසකවනවා. මේකට යන වියදම කීයද? ශ්‍රී ලක්වැසි ජනතාව බත්කන මී හරක් කියලද හිතන්නේ? (නි)

:       0       0

අතුල Sunday, 18 December 2016 11:35 AM

කෘෂිකර්ම අමාත්‍යන්ශේ ගොඩනැගිල්ල මිලදී ගැනීම නිලියෙකුගේ ලිංගික අල්ලසක්. (බ)

:       0       0

ගුණසිරි Friday, 16 December 2016 06:37 PM

මෙවැනි විලිලැජ්ජාවක් නැති පාලකයෝ සිටින රටක් ලෝකයේ නොමැත. සිංහල ගොවි රජුන්ට ගොවි ආම්පන්න දීලා වතුර ටික දීලා, නිෂ්පාදන වියහියදමට සරිලන මිලක් කලින්ම නියම කරලා වී ගබඩා ස්ථාපිත කරලා, රජය මැදිහත් වී දිරිගැන්වුවොත් විශ්මිත ප්‍රතිපල පෙන්වයි. අපේ ලේ නරක් කරගෙන වැඩක් නැහැ. අපිට සැබෑ රජෙක් ඕනෑ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 14 December 2016 12:08 PM

මහජන මුදල් කෝටි 30-40 වියදම් කරලා ,තවත් මුදල් විනාශ කරලා කුලී පදනම මත ගත්තු කෘෂිකර්ම මධ්‍යස්ථාන කොළඹ පිහිටි ගොඩනැගිල්ල දැක්කම අපි හිතුවේ ලෝකෙටම සහල් ලංකාවෙන් දෙන්න පුළුවන් කියලනේ.රටේ පාලකයෝ ලජ්ජා වෙන්න ඕනේ. (බ)

:       0       0

බමුණු Wednesday, 14 December 2016 05:28 AM

අපි සහල් වලින් ස්වයංපෝෂිතයිනේ? (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 16 December 2016 01:55 AM

ලංකාවේ මිනිස්සු හූරාගෙන කන මොකක්හරි හොරයක් තියෙනවා. කාලා බීලා ඉන්න පුලුවන්නම් ජීවත්වෙන්න පුලුවන් එකේ, ලංකාවට මොකක්ද තියෙන අඩුව? මේකත් කාවහරි සතුටු කරන්න කරන වැඩක් වෙන්න ඇති. ලොකු එකගේ සිට පොඩි එකා දක්වා තියෙන්නේ ප්‍රෝඩාව. ස්වයං පාලනයක් නැති ක්‍රමයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site