කාගිල්ස් සමාගම විසින් සංවිධානය කළ ‘සරු බිම 2015‘ ගොවි පුරවැසි සම්මාන සහ නැණ ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (19) පැවැත්විණි.
එළවළු සහ කිරි ගොවියෝ 18 දෙනෙක් සම්මාන ලදහ. තෝරාගත් ගොවි පවුල්වල අසස් අධ්‍යාපනය හදාරන සිසුන් 200 දෙනකුට ශිෂ්‍යත්ව සමග ලැප්ටොප් පරිගණකද පිරිනැමුණි.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කාගිල්ස් සමාගමේ සභාපති ලුවී පේජ්, නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘සරුබිම ගොවියාගේ මඩ සෝදයි‘
කරුණාදාස Thursday, 23 April 2015 01:00 PM
ඉතාම සතුටුයි (නි)
කමල් Thursday, 23 April 2015 01:00 PM
මේවා හොඳයි (නි)
දුමින්ද Monday, 20 April 2015 08:18 AM
අපේ ගොවියාගේ මඩ සෝදා අවසන්වන්නේ කවදාද? (නි)
කරුණාරත්න Monday, 20 April 2015 08:20 AM
ඉතාම වටිනා උත්සවයක් (නි)