කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) තෙවැනි දිනයටත් වර්ධනයක් පෙන්නුම් කළේය.
සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දෛනික ගනුදෙනු අවසානයේදී ඒකක 45.50ක එනම් සියයට 1.04ක වර්ධනයක් පෙන්නුම් කළේය. දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,439.04ක් ලෙස දැක්විණි.
‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද දින ඉහළ යෑමක් පෙන්නුම් කළේය. දිනය අවසානයේදී ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඒකක 1,755.51ක් ලෙස දැක්වුණු අතර සියයට 2.84ක වර්ධනයක් පෙන්නුම් කළේය . එය ඒකක 48.49ක වර්ධනයකි.
දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.27ක් ලෙස දැක්විණි.
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයක්