IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මවයි

කොළඹ කොටස් හුවමාරුවේ සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමුවරට ඊයේ (04) දිනයේදී ඒකක 20,000 ඉක්මවීමට සමත්විය. ඒ අනුව පෙරවරු 9.30ට දෛනික ගනුදෙනු ආරම්භ වීමෙන් අනතුරුව පෙරවරු 9.38ට එය ඒකක 20,004.72ක අගයකට පත්ව, 9.54 වන විට ඒකක 20,034.65 ක අගයකට පත්විය. 

කෙසේ වෙතත් ඉන්පසුව එම දර්ශකයේ පහත වැටීමක් දැකගත හැකි වූ අතර දිනය අවසන් වනවිට එය ඒකක 19,786.23ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනය හා සැසඳීමේදී මෙම සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 128.0කින් එනම් සියයට 0.64කින් පහත වැටීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් ඒකක 5,857.61ක් දක්වා ඒකක 37.14කින් එනම් සියයට 0.63කින් පහත වැටුණි. දිනය තුළ කොටස් මිලියන 157.47ක් ගනුදෙනු වූ අතර රුපියල් බිලියන 4.5ක පිරිවැටුවක් වාර්තා විය.



අදහස් (0)

සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site