ආසියාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන ව්‍යවසායකත්ව ආයතනයක් වන එන්ටර්ප්‍රයිසස් ඒෂියා මෑතකදී පැවැත්වූ 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය සන්නාමයක් වන සුපිරිවිකි නිෂ්පාදනයට සම්මානයක් හිමිවිය.
නවෝත්පාදන ප්‍රමුඛයන්, ව්‍යවසායකයින් සහ කර්මාන්තයේ විශේෂඥයින් ඇතුළු තරඟකරුවන් 400කට අධික පිරිසක් මෙම සම්මාන උළෙල සඳහා සහභාගී වූහ.
ඒ වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී සිඬාලේප ආයතනයේ සභාපති වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ, ඒ මහතාගේ පුත් අසෝක හෙට්ටිගොඩ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යන මහත්වරු එම සහතිකය හා සම්මානය මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අයුරු ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුපිරිවිකි 2018 ජාත්‍යන්තර නවෝත්පාදන සම්මානයකින් පිදුම් ලබයි