IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සංචාරකයන්ට යාපනයේ තවත් වෙරළ තීරයක්

             
 
(රොමේෂ් මධුෂංඛ)

යාපනයේ පන්නෙයි වෙරළ තීරය සංචාරකයින් සඳහා තවත් වෙරළක් වශයෙන් සංවර්ධනය කිරීමට උතුරු පළාත් සභාව පියවර ගෙන ඇත.
 
පන්නෙයි වෙරළ තීරය සඳහා රුපියල් මිලියන  18 ක මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහයද ලබාගැනීමට උතුරු පළාත් සභාව තීරණය තිබේ.
 
දැනට යාපනයේ කාරෙයිනගර් මාර්ගයේ පිහිටි කැෂුරිනා මුහුදු තීරය සංචාරකයින්ගේ සිත්ගත් සුන්දර ස්ථානයක් බවට පත්ව ඇතත් එම වෙරළ තීරයට යාපනය නගරයේ සිට ඇති දුර ප්‍රමාණය විශාල නිසා විදෙස් සංචාරකයින් එහි යාම ප්‍රතික්ෂේප කරන බව උතුරු පළාත් සභාව පෙන්වා දෙයි.
 
මේ තත්ත්වය නිසා යාපනයේ පන්නෙයි මුහුදු වෙරළ තීරය යාපනය නගරයට ඉතා ආසන්නයෙන් පිහිටීමත් නිසා යාපනයේ සුන්දර දෙවැනි  වෙරළ තීරය වශයෙන් සංවර්ධනය කොට සංචාරකයින්ට ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කර විදේශ විනිමය ඉපැයීමට උතුරු පළාත් සභාව බලාපොරොත්තු වෙයි.



අදහස් (0)

සංචාරකයන්ට යාපනයේ තවත් වෙරළ තීරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site