භානුක අමරසිංහ
මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන් හරහා උපයා ගෙන ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 2,910.6 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ වාර්තා කළ ඩොලර් බිලියන 2,806.5 හා සැසඳීමේදී සියයට 3.7 ක වර්ධනයකි.
කෙසේ වෙතත් මේ වසරේ නොවැම්බර් මාසයේදී සංචාරක ආදායම ඩොලර් මිලියන 251.6ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ නොවැම්බර් මාසයේදී රැස් කරගත් ඩොලර් මිලියන 272.9 හා සැසඳීමේදී ඩොලර් මිලියන 21.24ක අඩුවීමකි.
මේ අතර දෙසැම්බර් මාසයේ මුල් දින 11 තුළදී මෙරට වෙත සංචාරකයන් 70,023 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
581
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 3කට ආසන්න වෙයි