IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  (SLIC Life), 2025 නොවැම්බර් 3 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස නලින් සුබසිංහ මහතා පත් කර ඇත.

සුබසිංහ මහතා රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 21 කට වැඩි පළපුරුද්දක් ඇති අතර, මින් වසර 15ක් ම ජ්‍යෙෂ්ඨ කළමනාකරණ  (C-Suite) තනතුරුවල සේවය කර ඇත. මෙම කාල වකවානුව තුළ ඔහු ජීවිත සහ  සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රවල කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර ඇත.  ඔහුගේ වෘත්තීය ජීවිතය 2004 දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) හි ආරම්භ වූ අතර, එහිදී ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයුඝනක සහ අවදානම් කළමනාකරණ ලෙස සේවය කරන කළේය. ඹහු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධානී - ආයෝජන ලෙසද කටයුතු කර ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 380 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 436 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 404 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site