භාවිතයෙන් ඉවත් කළ සංචිත වාහන 50ක් වෙන්දේසි කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 40ක වාර්තාගත ආදායමක් උපයාගත් බව එම අධිකාරිය කියයි.
අලෙවි කළ වාහන බහුතරයක් පසුගිය ආණ්ඩුව යටතේ වරාය අධිකාරියට අගතියක් වනසේ මිලදී ගත් වාහන බව කියති.

-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුත් අවුරුද්දේ සුබ ආරංචියක්! (නි)
ඒ කියන්නේ එක වාහනයක් ලක්ෂ 8ක් විතර... (නි)
හොඳ වැඩක් කර ඇත්තේ. (ර)
චූලානන්ද පෙරේරා කියන්නේ අවංක මත්තයෙක්. එතුමාගේ නායකත්වය වරාය අදීකාරිය අලුත් මාවතකට යොමු කරාවී. (ස)
චූලානන්ද පෙරේරා කියන්නේ අවංක මහත්මයෙක්. එතුමාගේ නායකත්වය වරාය අධිකාරිය අලුත් මාවතකට යොමුකරාවි (නි)
ලලිත් ලක්ෂ / මිලියන දෙකේ වෙනස දන්නේ නෑ (බ)