( තිළිණි ද සිල්වා )
මෙම වසර තුළදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2500ක ආදායමක් ඉපැයීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
ඒ සඳහා විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමටත් දිවයින පුරා සුළු, මධ්‍යම සහ වාණිජ මට්ටමින් විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
විශේෂයෙන්ම විසිතුරු මත්ස්‍ය වගාව සඳහා තරුණ තරුණියන් දිරි ගැන්වීම හා ගොවිපොළ හිමියන් වාණිජ වගාව සඳහා දිරි ගැන්වීමට ද ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේ තොරතුරු සම්පූර්ණ කරන්න අවශ්‍යයි.