IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයන්ට ලක්ෂ 15 ට 15% ක්

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ ධන ඉපැයුම ලක්ෂ පහළව  දක්වා ප්‍රමාණයට 15% ක වාර්ෂික පොළියක් රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු වලින් ලබා දීමටත් ඔවුන්ගේ වයස් ප්‍රමාණය අවු 60 සිට අවු 55 දක්වා අඩු කිරීමටත් මුදල් අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයට උපදෙසස් දී ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයන්ට ලක්ෂ 15 ට 15% ක්

මාධවී Tuesday, 26 April 2016 08:07 AM

වැඩේනම් හොදයි.(හේ)

:       0       0

ධම්ම Tuesday, 26 April 2016 08:08 AM

15%යි කිව්වාට මාසිකව පොලිය අතට ගන්නාවිට දෙන්නේ 14.06%යි. ඒ කතාවත් මේ එක්කම කියන්න. එවිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බැංකුවට යාමට මත්තෙන් හිත හදාගනීවී. (හේ)

:       0       0

සමන්ති Tuesday, 26 April 2016 01:48 PM

ධම්ම, බැංකුවල පොලිය අවුරුද්දටයි මාසේටයි එකම වෙන්නේ නැහැ (හේ)

:       0       0

බමුණු Thursday, 28 April 2016 08:50 AM

ධම්ම ඔයා ඔයටික කියන්න ඕනේ නැත. අපි ඒක දන්නවා වගේම දැනටත් බුක්ති විඳිනවා ලක්ස 10 කට. දැන් බලාගෙන ඉන්නේ තව 5 දාල 15 කර ගන්න. (ර)

:       0       0

සම්පත් ද සිල්වා Tuesday, 26 April 2016 05:27 PM

අම්මටයි තාත්තටයි දෙන්නට 15 ගානේ දාලා නොමිනේෂන් මගේ නම දාන්න පුළුවන්ද? දැන් රජයෙන් පොලියෙන් 2.5ක් කපාගන්නවා නේද ? (බ)

:       0       0

ටෙරන්ස් Sunday, 01 May 2016 12:05 AM

මේ රජයෙන් ගත් ඉතාමත් හොඳ තීරණයක් මේක (නි)

:       0       0

මංගල වේලාරත්න Sunday, 01 May 2016 12:04 AM

අවුරුදු 60 සිට 55ට පහළට අරගෙන ලක්ෂ 15ට 15%ක් පොලිය ගෙවන එක ඉතාම හොඳයි. තැන්පත් මුදලට ආපසු ගෙවන පදනම මත ණයක් දීමටත් කටයතු කරනවා නම් හොඳයි. හිතන්න ලක්ෂ 1ක්වත් නැති අය ලංකාවේ ඉන්න බව. ඒ නිසා කිසිදු අාදායමක් නැති අසරණ වැඩිහිටියන් සඳහා රුපියල් 3000ක්වත් දෙන්න (නි)

:       0       0

වීරසිංහ Sunday, 01 May 2016 11:08 AM

ඔය මුදල ඉන්න අයට මදි. අපි විශ්‍රාම ගියාට අපෙන් යැපෙන අය පවුලේ තව ඉන්නවා (නි)

:       0       0

පුෂ්පා Wednesday, 27 April 2016 11:04 AM

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විතරද? එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බඩු ගන්නේ වෙන කඩේකින්ද (බ)

:       0       0

පුෂ්පා Wednesday, 27 April 2016 11:04 AM

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විතරද? එතකොට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බඩු ගන්නේ වෙන කඩේකින්ද? (හේ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 May 2016 01:37 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ විශ‍්‍රාම දිවියට ඇති එකම පිටුවහල වන්නේ තමන් රැකියාව කරන කාලයේදී ඉතා අසීරුවෙන් ඉතිරි කරගන්නට හැකිවූ සොච්චම් මුදලක් හෝ අර්ථසාධක අරමුදලේ එකතු වී ඇති ඉතිරි කිරීම් සහ සේවා නියුක්‌ති අරමුදලෙන් ලැබෙන මුදලක් පමණි. එම මුදල බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ස්‌ථාවර තැන්පතුවක් කොට ලැබෙන පොලිය තම ජීවිතයේ ඕනෑඑපාකම් පිරිමසා ගැනීමට හෝ වියපත් වනවිට සීග‍්‍රයෙන් වැඩිවන රෝගාබාධ වලට ප‍්‍රතිකාර ගැනීමටත් යොදාගන්නවා මිසක, එය හිතේ හැටියට වියදම් කිරීමට නොවන බව අපි දනිමු. (නි)

:       0       0

නේජා Wednesday, 27 April 2016 12:11 PM

ඇත්තටම ගොඩක් හොඳ යෝජනාවක් .(බ)

:       0       0

සකුනි Friday, 29 April 2016 09:30 AM

ඇයි විශ්‍රාමික ජේ්‍යෂ්ඨ විතරක්? මෙය සියලුම ජේ‍යෂ්ඨ පුරවැසියන්ට ලබා දිය යුතුයි. (ර)

:       0       0

චානක Thursday, 28 April 2016 03:46 AM

අනේ පුතේ අපිට ඕව ඕනේ නැහැ (බ)

:       0       0

ගමගේ Wednesday, 27 April 2016 12:55 PM

මේ කියන්නෙ බොරු මේ වසරේ මේ විදියට තුන් පාරක් පත්තරවල දැම්මා. බැංකුවට ගියාම කියනවා එයාලට මහ බැංකුව උපදෙස් දීල නැතිලු.(බ)

:       0       0

ගමගේ නවරත්න Wednesday, 27 April 2016 02:01 AM

විශ්‍රාමිකයින් සඳහා ඉතා හොඳ යොජනාවක්. කවුරු කළත් ඊට ප්‍රශංසාව හා ස්තුතිය පුදකළ යුතුයි (නි)

:       0       0

වෙදගේ Wednesday, 04 May 2016 06:15 AM

මට නම් 15%ක් ලැබුනා (නි)

:       0       0

සේනක Wednesday, 27 April 2016 02:52 PM

මේ වගේ ප්‍රවෘත්තිවලට වැඩිය කලබල නොවිය යුතුයි. නිවැරදි බව 100% ම තහවුරු වුනාට පස්සේ ඕනිනම් නම් බැරිය ස්තුති කරන්න (බ)

:       0       0

ඇසළ Tuesday, 26 April 2016 01:26 PM

මේවට තමයි කැරට් අලේ කරත්තෙට ගැට ගහපු බුරුවගේ ඉස්සරහින් එල්ලනවා වගේ කියන්නේ. කිසිම දවසක ඒ කැරට් අලේ කන්න ඒකට වාසනාව නැහැ. (බ)

:       0       0

ඇසළ Tuesday, 26 April 2016 01:25 PM

මේවට තමයි කැරට් අලේ කරත්තෙට ගැට ගහපු බුරුවගේ ඉස්සරහින් එල්ලනවා වගේ කියන්නේ. කිසිම දවසක ඒ කැරට් අලේ කන්න ඒකට වාසනාව නැහැ. (බ)

:       0       0

ජූඩ් Wednesday, 27 April 2016 08:18 AM

දැන්ම ඕකේ සිංහලෙන්ම කියල තියනවා නේද වාර්ෂික කියල (කෞ)

:       0       0

ජූඩ් Wednesday, 27 April 2016 08:17 AM

දැම්ම ඕකේ සිංහලෙන්ම කියල තියනවා නේද වාර්ෂික කියල (කෞ)

:       0       0

ආකාෂ් Tuesday, 26 April 2016 08:07 AM

ඔය කියන විදියට කරයිද?(හේ)

:       0       0

සමන්ති Tuesday, 26 April 2016 01:48 PM

දම්ම, බැංකුවල පොලිය අවුරුද්දටයි මාසේටයි එකම වෙන්නේ නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 599 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17499 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site