වතුපිටිවල මූලික රෝහලේ කාය චිකිත්සක අංශයේ හා දන්ත ශල්‍ය වෛද්‍ය ඒකකයේ පවතින අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කිරීමට පී.ඇල්.සී.බයිරා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ඇම්.අයි.වාහිඩ් මහතා රුපියල් 2,50,000 මුදලක් එහි සංවර්ධන පදනමේ සභාපති අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ට එම රෝහලේදී පරිත්‍යාග කළේය.
රෝහල් වෛද්‍ය අධිකාරී අජිත් විජේසුන්දර හා පී.ඇල්.සී සමූහ ව්‍යාපාරයේ කළමනාකරු ඇස්.පී.කුමාරදාස යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්තනගලු නාහිමියන් මේ වනවිට උන්වහන්සේගේ මුලිකත්වයෙන්ම පමණක් රුපියල් කෝටි 10 කට වඩා වියදම් කොට වතුපිටිවල රෝහලට පහසුකම් ලබා දී තියෙනවා. පළාතේ පාසල් වලට ලබාදී ඇති ගොඩනැගිලි ප්‍රමාණයම කෝටි 20 කට වඩා වටිනවා. වාහිඩ් මහත්මාගේ පිංකම අගෙයි. (ස)
අත්තනගලු නාහිමියන් මේ වනවිට උන්වහන්සේගේ මුලිකත්වයෙන්ම පමණක් රුපියල් කෝටි 10 කට වඩා වියදම් කොට වතුපිටිවල රෝහලට පහසුකම් ලබා දී තියෙනවා. පළාතේ පාසල් වලට ලබාදී ඇති ගොඩනැගිලි ප්‍රමාණයම කෝටි 20 කට වඩා වටිනවා. වාහිඩ් මහත්මාගේ පිංකම අගෙයි. (බ)
මොනතරම් උතුම් ක්‍රියාවක්ද? (නි)
අපේ ඇතැම් දේශපාලඥයින් විවිධ මාර්ග මඟින් උපයනු ලබන තම ධනය විදෙස්ගත කරන මෙවන් කාලයකදී මෙවැනි සත්ක්‍රියා කරන දානපතින්ට මුළු ජාතියේම ප්‍රණාමය පිදිය යුතුය (නි)
මවැනි දාන පතින් මුළු රටටම ආදර්ශයකි (රේ)
හොද කටයුත්තක්. අගය කල යුතුයි. (ර)
මේ වගේ සද්ක්‍රියාවන් අපි අගය කළයුතුයි. එතුමාගේ ව්‍යාපාර තවත් දියුණුවේවා! එතුමාට නීරෝගී සැප ලැබේවා! දීර්ඝායු වේවා! (නි)