IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විපතට පත් ජනතාවට එල්.ඕ.එල්.සී. සමාගමේ බස්නාහිර 03 කලාපයේ කාර්ය මණ්ඩලයෙන් රුපි‍යල් ලක්ෂ 25 ක වියළි ආහාර

 


කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි 


පැවැති අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංවතුර හා නාය යෑම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් එල්.ඕ.එල්.සී. සමාගමේ  බස්නාහිර 03 කලාපයේ කාර්යමණ්ඩලය රුපි‍යල් ලක්ෂ 25 ක් පමණ වටිනා වියළි ආහාර තොගයක් ඉකුත්දා  (03) කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරට භාර දුන්නේය.

ඒ ගුවන් මගින් නුවරඑළිය ප්‍රදේශයට පිටත් කර හැරීමටය.

එම පරිත්‍යාග රැගත් රථ පෙළ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරට ළඟාවූ ආකාරයත්, එල්.ඕ.එල්.සී. සමාගමේ බස්නාහිර පළාත් ප්‍රධානී අසේල සිල්වා මහතා විසින් සංකේතාත්මකව ඒවා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී මංජුල අබේවර්ධන මහතාට භාර දුන් ආකාරයත් ඡායාරූපවලින් දැක්වේ.



අදහස් (0)

විපතට පත් ජනතාවට එල්.ඕ.එල්.සී. සමාගමේ බස්නාහිර 03 කලාපයේ කාර්ය මණ්ඩලයෙන් රුපි‍යල් ලක්ෂ 25 ක වියළි ආහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site