IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විනිමය ගනුදෙනු ගැන සොයා බැලීම කාලෝචිතයි

(රන්ජන කස්තුරි)

විදේශ විනිමය ගනුදෙනු පිටතට ගලායාම  නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සඳහන් කරයි.

රට මුහුණදී තිබෙන දැඩි අර්බුදකාරී තත්වය පිළිබඳව අපගේ සමාජිකයින් දැඩි විමසිල්ලෙන් සිටින්නේ යැයිද අපනයන ඉපයීම් රට වෙත ගෙන්වා ගැනීම සහතික කරමින් අපගේ සාමාජික සමාගම් නීන්‍යානුකූලව කටයුතු කරන බව අපගේ විශ්වාස යැයිද එම සංසඳය සඳහන් නරයි.

අපගේ සාමාජික සමාගම් පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන අතර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදෙන සියලු පාර්ශ්වකරුවන්ට අත්‍යවශ්‍ය සහාය ලබාදීමට මහ බැංකුවටත් රජයටක් අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය කියයි.



අදහස් (0)

විනිමය ගනුදෙනු ගැන සොයා බැලීම කාලෝචිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site