පසුගිය සතියේදී මෙරට සාමාන්‍ය පොල් මිල සියයට 1.8 කින් පහළ වැටිලා
පොල් ගෙඩි 1000 කට ලැබුණු අඩුම සහ වැඩිම මිල තොරතුරු පොල් සංවර්ධන අධිකාරිය අනාවරණය කර නෑ
විමුක්ති එස්. රුද්‍රිගු
පසුගිය සතියේදී මෙරට සාමාන්‍ය පොල් මිල සියයට 1.8 කින් පහළ වැටී ඇති නමුත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ සහ අලෙවි වූ පොල් ගෙඩි ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
එහිදී පොල් ගෙඩි 1,000 ක් සඳහා රුපියල් 136,059.65 ක සාමාන්‍ය මිලක් නියම වී ඇත. කෙසේ නමුත් පොල් ගෙඩි 1000 ක් සඳහා ලැබුණු අඩුම සහ වැඩිම මිල සම්බන්ධයෙන් තොරතුරු පොල් සංවර්ධන අධිකාරිය අනාවරණය කර නොමැත. වෙන්දේසියට පොල් ගෙඩි 717,319 ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් පොල් ගෙඩි 617,850 ක් අලෙවි වී ඇත.
කෙසේ නමුත් තොග වෙළෙඳපොළේ ලොකු පොල් ගෙඩියක් 170-180 අතර මිලකට අලෙවි වූ අතර පොඩි පොල් ගෙඩියක් රුපියල් 145-160 ත් අතර මිලකට අලෙවි විය.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙන්දේසියේ පොල් අලෙවිය අඛණ්ඩව ඉහළ ගිහින්