තායිලන්තයේ බැංකොක් නුවරදී ඉදිරිපත් කිරීට නියමිත ‘සියම් නිරමිට්‘ සංස්කෘතික සංදර්ශනය විනාඩි 80කදී ලොව පැවැත්වෙන විශිෂ්ටතම සංදර්ශනය බව කියයි.
මෙම සංදර්ශනය පැවැත්වෙන වේදිකාව ලොව විශාලතම වේදිකාව ලෙස වාර්තා පොතට ඇතුළත්ව ඇත.
ශ්‍රී ලංකාවේ චන්න - උපුලි ප්‍රාසාංගික කලා පදනමට සම්බන්ධ නර්ථන ශිල්පිනියන් පිරිසක් එම ප්‍රසංගය අධ්‍යයනය සඳහා පසුගිය සතියේ තායිලන්තයේ සංචාරයකද නිරත වූහ.
සවාරි සංචාරක සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නාලක නිරෝෂන් මහතා සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනාඩි 80ක ලොව විශිෂ්ටතම සංදර්ශනය කලේ එහි ගිය අපේ අයද නැති නම් තායිලන්ත ජාතිකයන්ද? අපේ අයගේ සන්දර්ශනය ඉහල පොටෝ දෙකෙන් පෙනෙනවා තායිලන්ත සංදර්ශනය පහල පොටෝ දෙකෙන් පෙනෙනවා තායිලන්ත සංදර්ශනය පොටෝ දෙක පමණක් දැම්ම නම් තමයි හොඳ. අර ඩයල් ටික නැතුව (අ)
විනාඩි 80ක ලොව විශිෂ්ටතම සංදර්ශනය කළේ එහි ගිය අපේ අයද නැතිනම් තායිලන්ත ජාතිකයන් ද? අපේ අයගේ සංදර්ශනය ඉහල පොටෝ දෙකෙන් පෙනෙනවා තායිලන්ත සංදර්ශනය පහල පොටෝ දෙකෙන් පෙනෙනවා තායිලන්ත සංදර්ශනය පොටෝ දෙක පමණක් දැම්මනම් තමයි හොඳ. අර ඩයල් ටික නැතුව (අ)
රටවල් දෙකක සංස්කෘතිය ඇගයීමක් තමයි වුනේ... නමුත් කොහොම වෙතත් මේ ප්‍රසංගය පුලුවන්නම් නරඹන්න ... අපේ රටෙත් මොනවහරි මේවාගේ දෙයක් කරන්න වචනෙන් හරි සහයෝගයක් දෙන්න... කාට හරි.... (බ)
බොහොම ලස්සන ඡායාරූප ටිකක් දාලා තියෙන්නේ.... (නි)
ලංකාවෙ කට්ටිය ඒක බලන්න ගිහින් ඉස්සරහා ඉඳලා අඟර දඟර පාන හැටි වෙන්න ඇති මේ පින්තූර වල තියෙන්නෙ. (නි)
සමහර අයට සිංහල පුවත් පත් කියෙවුොට හරියට සිංහල බැහැ කියල පේනවා ගිහින් තියෙන්නේ ලංකාවේ කණ්ඩායම නැටුම් බලා අධ්‍යනයක් ඉගෙනීමක් ලබන්න (අ)
සමහර අයට සිංහල පුවත් පත් කියෙවුවට හරියට සිංහල බැහැ කියල පේනවා ගිහින් තියෙන්නේ ලංකාවේ කණ්ඩායම නැටුම් බලා අධ්‍යයනයක් ලබන්න (බ)
බන්දු, ඔබගේ කතාව සහතික ඇත්ත (නි)