

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට හෙළ වෙදකම් කිරීමේ අරමුණින් ඇල්පිටිය, ඇල්ල පාර, කුරුඳුගහහැතැප්මේ ඉදිකෙරුණු නිර්වාණ ආයුර්වේද පෞද්ගලික මධ්‍යස්ථානයක් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
මේ පෞද්ගලික ආයුර්වේද මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස වෛද්‍ය හසින්ත හේවාවසම් මහතා කටයුතු කරයි.
විදෙස් සංචාරකයන්ට මනාව ගැළපෙන අයුරින් මේ ආයුර්වේද මධ්‍යස්ථානය ඉදිකොට තිබේ.
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර එහි මුල්ම ආයුර්වේද ප්‍රතිකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණ මහතාට ලබාදීමෙන් අනතුරුව මේ මධ්‍යස්ථානය ප්‍රතිකාර සඳහා විවෘත කෙරිණ.
2025 දෙසැම්බර් මස 04
380
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් සංචාරකයන්ට හෙළ වෙදකම් කරන්න නිර්වාණ ආයුර්වේද මධ්‍යස්ථානයක් කුරැඳුගහහැතැප්මේ