ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ලංකා හොස්පිටල් ආයතනය එක්ව ශ්‍රී ලංකා විද්ශ සේවා නියුක්ති කාර්යංශ සේවක සේවිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කළ වෛද්‍ය මධ්‍යස්ථානය විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අතින් අද (30) විවෘත කෙරිණි.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ලංකා හොස්පිටල් ආයතනය එක්ව ශ්‍රී ලංකා විද්ශ සේවා නියුක්ති කාර්යංශ සේවක සේවිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කළ වෛද්‍ය මධ්‍යස්ථානය විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අතින් අද (30) විවෘත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර්යංශ සේවක සේවිකාවන්ට තියෙන සහන මදදි? ගන්න සල්ලි මදිද? (නදී)
ඇත්තටම හොඳ වැඩක් (නි)
හැබැයි විදේශ රටවල සේවය කරන අපට ඔය ආයතනයෙන් කෙරෙන සේවයක් නැහැ. විශ්‍රාම වැටුපක් කියල තප්පුලනවා විතරයි.(නදී)
විදේශ වල සේවය කරන අපිට ඔයාලා මොනවද කළේ? (නි)
මේ අයට හොඳ වැටුප් විදේශ සංචාර හා අනෙකු. සියළු පහසුකම් වලට අමතරව වෛද්‍ය පහසුකම් වැනිදේත් ලැබෙනවා. සල්ලි ශ්‍රමිකයන්ගේ. සැප විඳින්නේ වෙන කවුරුවත්.(නදී)
ඕව ඇරියට වැඩක් නැහැ.මැද පෙරදිග දහදුක් විදින අහිංසකයින්ගේ නිතිය දැක්කම ක්‍රියාත්මක කිරිමයි වැදගත් (ම)
ඕව ඇරියට වැඩක් නැහැ. මැද පෙරදිග දහදුක් විදින අහිංසකයින්ගේ රීරි මාංස හූරන්කන මෙයාලට හැදෙන්නේ බෙහෙත් නැති ලෙඩ. (බ)
මැදපෙරදිග දුක්විදින්නේ අපි එත් සැප ගන්නේ නිකන් ඉන්න අය බොහොම ස්තුති ඇමතිතුමිය ඔයකරපු වැඩේට (ම)
මැද පෙරදිග දුක්විදින්නේ අපි එ්ත් සැපගන්නේ නිකන් ඉන්න එවුන් බොහොම ස්තුති ඇමතිතුමිය ඔයකරපු වැඩේට (බ)
හිටපු ගුවන් සේවිකාවක් දැන් දොස්තර නලාවක් අරගෙන ලෙඩෙක් බලන දොස්තර නෝනා කෙනෙක් මම දැක්ක.පිස්සු හැදෙනවා දැක්කම (ම)
මම රට වැඩ කරන කෙනෙක්. පපුවේ අමාරුවකට් ජුලි 30 ලන්කවට් ඇවිත් අගෝස්තු 3 වෙනිදා හෘද සැත්කමක් අාසිරි එකේදී කළා. සියලුම ලියකියවිලි සමග රක්ෂණයෙන් මුදල් ගන්න විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගියා. එතනදී කිව්වා මම ලංකාවට අපු ගුවන් ටිකටි පත ඉදිරිපත් කරන්න කියලා. කොහොම හරි එ්ක මම ගාව තිබුනේ නැහැ. මම පාස්පෝර්ට් එකේ ගොඩ බැසීමට අවසර සීල් එක පෙන්නුවා. එ්ක පිළිගත්තේ නැහැ. ටිකට් එක නැති නිසා වන්දි දෙන්න බැහැ කිව්වා (නදී)
මැද පෙරදිග දුක් විදින්නේ අපි එ්ත් සැපගන්නේ නිකන් ඉන්න අය.(නදී)
අනේ! රට ඉන්න අපිට මොනවද කෙරෙන්නේ? (නි)
කවුරු නැතත් උඩ ඉන්න දෙවියෝම බලාගනීවි අපිව. (නි)