මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ 8 හා 9 ශ්‍රේණිවල ශිෂ්‍යාවන්ගේ වාර්ෂික ප්‍රායෝගික තාක්ෂණ කුසලතා නිර්මාණ ප්‍රදර්ශනය ඔක්තෝබර් 22 හා 23 දිනයන්හි විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා කුමාරි ඒකනායක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යලක්ෂ යමුනා මහානාම හා විදුහල්පතිනි කේ.ඒ.චන්ද්‍රලතා යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 8.30 ප්‍රදර්ශනය විවෘත කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් දරුවනි! (නි)