ඉන්දියාවේ මූල්‍යාධාර ඇතිව වතුකරයේ නිවාස 25000ක් ඉදි කරන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
වතුකරයේ ජනතාවට නිවාස ඉදි කර ගැනීමට පර්චස් හතක ඉඩම් කැබැල්ල බැගින් ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු සඳහන් කරයි.
ඉන්දියාවේ මූල්‍යාධාර ඇතිව වතුකරයේ නිවාස 25000ක් ඉදි කරන බව වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි.
වතුකරයේ ජනතාවට නිවාස ඉදි කර ගැනීමට පර්චස් හතක ඉඩම් කැබැල්ල බැගින් ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම ක්‍රමය තට්ටු නිවාස හදල දෙන එක. අනිත් පළාත් වල මුඩුක්කු වල ඉන්න මින්නිස්සු ගැනත් හිතල බලන්න. (කේ)
රටේ ආර්ථිකය නාග සිටුවීමට බොහොම කැපවීමකින් කටයුතු කරන බොහොම අහිංසක පිරිසක්. හැමදාම ඒගොල්ලන්ට ලැබුනේ කුඩම්මාගේ සැලකිලි. මෙවැනි දෙයක්වත් ඔවුන්ට කිරීම ලොකු පිනක්. (ම)
ඉන්දියාවට ණය දෙන්නෙත් චීනය (බ)
ඉන්දියාවට ණය දෙන්නෙත් චීනය .(කේ)
ආණ්ඩුවේ ඉඩම් නෙවී කිරිඇල්ලට ඉඩම් තියෙනවනම් දෙන්න පුළුවන් (ම)
ඔය ආධාර වලින් භායක්වත් දෙනවාද දන්නැ (ම)
මේක ඉන්දියානු ව්‍යාප්ත වාදයේ අන්ඩක් වෙන්න බැරිද ? (නදී)
ගෞරි මෝඩ කථා කියන්න එපා... ඉන්දියාව එ.ජා සංවිධානයේ එදා කලේ හරි දේ.. එතැන යෝජනාව ආවේ රාජපක්ෂ පාලනයේ වෙච්ච මානව හිමිකම් උල්ලංඝනයන් වලට විරුද්ධව.. ඒක සාධාරන චෝදනාවක්... ඒ වෙලාවෙ ඉන්දියාව කලේ හරි දේ...(නදී)
ඉන්දියාව හදන්නේ චීනේ පරද්දන්න. අපිට තියන ආදරයකට නෙවෙයි. මතකද බටහිර ජාතීන් එක්ක එකතුවෙලා අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සන්විධනේදී චන්දෙ දුන්න! මතකද රජීව් ගාන්ධි පරිප්පු බෝම්බ දැම්ම? ඒවා කරේ නැත්නම් යුද්ධේ අවුරුදු 30 ක් දිග්ගැස්සෙන්නේ නැහැ.(නදී)
බොහොම හොඳයි (නි)
ඉන්දියාවෙන් හරි ඒ අහිංසකයින්ට ගෙයක් දොරක් හදල දෙන එක ලොකුම දෙයක්..හරක් මඩු වැනි ලයින් කාමර වල හරිහැටි කමක් බිමක් නැතිව රටට විදෙස් විනිමය ගෙන දුන් මේ අසරණයින්ගේ ජිවිත දුකින් දුකට පත්වීම ගැන මෙතෙක් මේ රට පාලනය කළ සැම පාලයෙකුම (සිංහල දමිළ ) වගකිව යුතුයි ලැජ්ජා විය යුතුයි.....දැන්වත් ඔවුන්ගේ අලුත් පරම පරාව මේ දුකින් මුදවා ගත යුතුයි... (බ)
අනේ! මේ අසරණයින්ගේ ජීවිත දුකින් දුකට පත්කරන්න එපා (නි)
කාටහරි යහපතක් වෙනවා නම් එච්චරයි (නි)
ඉන්දියාව රට බෙදන්න උදව් කරන්නේ නැතුව මේ අයට උදව් කරනවා නම් ඒක හොඳ වැඩක්. (නි)
මේවා හොඳ වැඩ (නි)
හොඳ දේ කවුරු කළත් අගය කරන්න ඕනෑ (නි)
වතුකරයේ මිනිසුන් ගැන අපේ රජය මීටවැඩිය සැළකිළිමත් වියයුතුයි (නි)
ඒ මිනිසුන් ගැන කිසිම රජයක් අවධානයක් යොමුකළේ නැහැ (නි)
ඉන්දියාව කොච්චර ගෙවල් හදලා දුන්නද? ලංකාවට කොච්චර උදව් කළාද? හැබැයි ඉන්දියාවේ තියෙන්නෙම ලැයින් කාමර තමයි. ඒ නිසා දුප්පතුන්ට ලංකාවේ අයම ගෙවල් හදලා දෙන්න ඕනෑ නේද? (නි)
අනිත් පළාත්වල වතු නොවෙයිද තියෙන්නේ? ලන්ඩන් නිමල් කිව්වා වගේ තේ වතුවල වැඩ කරන අයට නිවාස හදල දෙනවනම් යුතුකමක්. ලොතරැයියක්වත් අරඹා මෙහෙනුත් පටන් ගන්න එපැය. (ර)