කටුනායක ඉදි කැරෙන ගුවන් නගරයේ ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයක් සංවර්ධනය කරන බව දකුණු ආසියා මීටර් 100 ශූරයාට හා ශූරියට වෝටර්ස් එජ්හි දී ‘ක්‍රීඩා තානාපති’ තනතුර ප්‍රදානය කරමින් අමාත්‍ය චම්පික රාමනායක මහතා පැවසීය.
දකුණු ආසියා මීටර් 100 තරග දිනූ නිමේෂ කේෂාන් සහ රුමේෂිකා රත්නායකට ක්‍රීඩා සන්නාම තානාපති තනතුරු හිමි විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර වාහනේට හැපුණු සිද්ධියට මොකද වුණේ? (නි)
සුබ පැතුම්! (නි)
කතාව නම් දෝලාවෙන්, යන්න වෙන්නේ කකුල් දෙකෙන් වෙයිද දන්නෙ නැහැ (නි)
අපෙන් ඔබට සුබ පැතුම්! (නි)
ඔබතුමාලා, අපි සටන් කරලා ගත් ආණ්ඩුව නම් මෙලෝ රහක් නැහැ නේද ඇමතිතුමා? කට්ටිය එකතුවෙලා ඇරියස් ටික කවර් කර ගන්නවා හැරෙන්න වෙන නම් කරන දෙයක් නැහැ. මම ඒ කෙටියෙන් කිව්වේ අර පරිපුරක ඇස්තමේන්තුව ගැනයි. තරහා ගන්න කාරි නැහැ. නරකද, පරණ කෝන්තර අමතක කරලා මහින්ද මහත්තයාගේ සැලුන් එක පැත්තේ ගියොත්? (නි)