IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වෑගපිටිය උපහාරය කිවිදා

ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා දෙරණ සම්මානය දිනා ගත් ‘ලාෆ්ස්‘ හිමිකරු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන රැස්වීම් ශාලාවේදී ලබන 30 වැනිදා පෙරවරු 9.30ට පැවැත්වීමට යයි.

වෑගපිටිය මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කරයි. 



අදහස් (0)

වෑගපිටිය උපහාරය කිවිදා

කුෂාන් Monday, 26 September 2016 10:03 AM

සිංහලයකුවන මෙතුමන්ට අත හිත දෙන්න. මහරාජා වගේ ලංකාවට විරුද්ධ එවුන්ට තැන දෙන්නම එපා. (බ)

:       0       0

අනුරාධ Tuesday, 27 September 2016 03:12 AM

ඔබතුමාට මුළු ලංකාවේම ජනතාවගේ සුභ පැතුම් (ම)

:       0       0

දෙහන්ඩ් නමස්කා Wednesday, 28 September 2016 08:55 AM

උගත්කමින නියම ප්‍රයෝජන ගත්තු උත්තම පුරුෂයෙක්. චිරන් ජයතු! (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 28 September 2016 05:58 AM

ඔබ තුමා හොද ගුණ, ගරුක හැම දෙනාටම ඉහළින් සළකන කෙනෙක් විදියට මම දකිනවා. ඒ අපේම ප්‍රදේශයේ නිසා.මගේ උත්තමාචාරය ඔබතුමාට......... (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 28 September 2016 05:59 AM

ඔබ තුමා හොද ගුණ, ගරුක හැම දෙනාටම ඉහලින් සලකන කෙනෙක් විදියට මම දකිනවා. ඒ අපේම ප්‍රදේශයේ නිසා. මගේ උත්තමාචාරය ඔබතුමාට....(බ)

:       0       0

රත්නායක Monday, 26 September 2016 09:21 AM

ඔබතුමාට බලංගොඩ ජනතාවගේ සුභපැතුම්! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site