(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන සංචාරකයින් සඳහා ප‍්‍රථම වතාවට ඊ ප‍්‍රවේශ පත් නිකුත් කිරීමට සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.
ඊ ප‍්‍රවේශ පත‍්‍ර නිකුතුව මඟින් දෙස් විදෙස් සංචාරකයින්ට පහසුවෙන් ජාතික උද්‍යාන නැරඹීමේ අවස්ථාව උදාකිරීම මෙහි අරමුණ වේ.
විල්පත්තුව ජාතික උද්‍යානය සඳහා මෙම ඊ ටිකට්පත් නිකුත් කිරීම පළමුවෙන් හඳුන්වා දෙනු ලබන අතර පසුව අනෙක් ජාතික උද්‍යාන සඳහාද මෙලෙස ඊ ටිකට්පත් නිකුත් කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකාවේ ජාතික උද්‍යාන වෙත පිවිසෙන්න ඊ ටිකට්පතක්
කමල් Wednesday, 16 January 2019 01:12 PM
බස් ටිකට් එක කවදාද ඊ-ටිකට් වලට මාරු වෙන්නේ?