
ශ්‍රී ලංකා මැලේසියා තානාපති සබදතා අරඹා වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ ආහාර සහ සංස්කෘතික උළෙලක් ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්විණි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් විය.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ආහාර උළෙල සංවිධානය කර තිබිණි.
ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලාංකික සූපවේදින්ගේ රසවත් ආහාර පාන වලින් ද මෙම ආහාර උළෙල සමන්විත විය.
ශ්‍රී ලාංකික ආහාර පාන මැලේසියාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂාංග රැසක් ද මෙහිදී ඉදිරිපත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd