ශ්රී ලංකා මැලේසියා තානාපති සබදතා අරඹා වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ ආහාර සහ සංස්කෘතික උළෙලක් ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්විණි.
මෛත්‍රීපාල සිරිසේන ජනපති එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් විය.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආහාර ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම ආහාර උළෙල සංවිධානය කර තිබිණි.
ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලාංකික සූපවේදින්ගේ රසවත් ආහාර පාන වලින් ද මෙම ආහාර උළෙල සමන්විත විය.
ශ්‍රී ලාංකික ආහාර පාන මැලේසියාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂාංග රැසක් ද මෙහිදී ඉදිරිපත් කැරිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලක් - මලයාසියා තානාපති සබදතාවට වසර 60 යි