කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
සියලු පහසුකම්වලින් සපිරි අංගසම්පූර්ණ බැංකුවක් ලෙස නවීකරණය කිරීමෙන් පසු පිටිගල ලංකා බැංකු ශාඛාව ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර කළමනාකරු රන්ජිත් රුවන් පතිරණ, දකුණු පළාත් මෙහෙයුම් කළමනාකරු එම්. ප්‍රසංක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
මේ අවස්ථාවට ලංකා බැංකුවේ ගාල්ල දකුණ ප්‍රාදේශිය කළමනාකාරිණී උදානි කාරියවසම් එම බැංකු ශාඛාවේ කළමනාකාරිණී ශාමිකා ගුණතිලක යන මහත්ම මහත්මීන් ලංකා බැංකු නිලධාරීන් සහ ගනුදෙනු කරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී ලංකා බැංකුවේ දකුණු පළාත් සහකාර කළමනාකරු රන්ජිත් රුවන්පතිරණ, ලංකා බැංකුවේ දකුණු පළාත් මෙහෙයුම් කළමනාකරු එම්. ප්‍රසංක යන මහත්වරු පීත්ත පටිය කපා පිටිගල ලංකා බැංකු ශාඛාව විවෘත කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd