ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ දියුණු කිරීම උදෙසා ඉකුත් දා ලෝක බැංකුව සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක වටිනාකමින් යුත් ගිවිසුම් දෙකකට අත්සන් තැබිණි.
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් ඇති කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව තුළින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කුඩා ගොවීන් නියැළෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාව වැඩි දියුණු කිරීම මෙම ගිවිසුම් දෙකට අත්සන් කෙරුණි.
ලෝක බැංකුව වෙනුවෙන් එම බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාට්විග් ෂේෆර් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු එම ගිවිසුමට අත්සන් තැබූහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2019 වාර්ෂික හමුව අතරවාරයේ දී මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.
055
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 150 ක ගිවිසුම් දෙකක්