භානුක අමරසිංහ
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස රියාස් රෂීඩ් මහතා නම් කර ඇතැයි එම සමාගම පවසයි. පසුගිය ඔක්තෝබර් 24 වැනිදා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම පත් කිරීම අනුමත කර තිබේ. ඒ අනුව 2026 ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා එම ධුරයට පත් කෙරෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සඳහන් කරයි.
වසර 34කට අධික කාලයක වෘත්තීතමය අත්දැකීම් සහිත රෂීඩ් මහතා වසර 29ක කාලයක් මිලිකොම්, එටිසලාට්, හචිසන්, රොබි ආසිආටා යන සමාගම්හි කටයුතු කර තිබේ. එසේම ඒ මහතා කලක් එටිසලාට් ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයාද විය. ඊට පෙර ඒ මහතා සෙල්ටෙල් ලංකා ලිමිටඩ් සහ ටිගෝ ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලද ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
380
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රියාස් රෂීඩ් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට