IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රටට අහිතකර වෙළෙඳ ගිවිසුම් ගැසූ නිලධාරීන්ට නීතිමය පියවර

නිමල කොඩිතුවක්කු

රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් මෙන්ම එයට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා  බව වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා අද (28)  කොළඹදී  පැවසීය.

ඒ සම්බන්ධයෙන් වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණ මේ වනවිට නීතිමය උපදෙස් ගෙන ඇති බවත් රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නා බවත්  ඒ මහතා සඳහන් කළේය.

වෘත්තිකකයන්ගේ ජාතික පෙරමුණ  විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැල්ලේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (2)

රටට අහිතකර වෙළෙඳ ගිවිසුම් ගැසූ නිලධාරීන්ට නීතිමය පියවර

bandara Wednesday, 28 February 2018 05:38 PM

දැන් අල්ලයි ගිවිසුම් අත්සන් කරපු අයගේ නැටි

:       0       1

Nayana Wednesday, 28 February 2018 05:39 PM

මෙහෙවූ රටේ අහංකාර පාලකයෝ කියන දේ අහන්නෙම නැතිනම් සෑම සේවකයෙක්ම එකට නැගී සිට පාලකයන්ව ඉවත් කිරීමට පියවර ගත යුතුයි.

:       5       185

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17686 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site